Baasunnahe channel logo Baasunnahe
  • Custom URL: @baasunnahe3169
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 66.8K
  • Video Views: 3.07M
  • # videos: 152
  • Estimated Earnings: $767 - $12.28K
  • Category: Hobby Lifestyle
  • Date Created: 2017-11-10
  • Date Updated: 2024-07-06
Audience activity: 45
Views per video: 20.2K
Audience growth speed: 27
Keywords: construction sri lanka construction ideas construction methods construction technology home foundation bathroom construction cement block roof construction නිවාස නිවාස සැලසුම් වහල ගැසීම ෆිනිශින් වහල බිත්ති bathroom till work house building කැදැල්ල sihina niwahana Baasunnahe carpenter work plumbing home design house building slab construction staircase construction landscaping house building sri lanka


ආයුබෝවන් හැමදෙනාටම... නිවසක් ඉදිකිරීමට අවශ්‍ය ඔබ ඊට අදාළ මූලික දැනුමක් හෝ ලබා තිබීම, එම කාර්ය නිවැරදිව, මුදල් නාස්තිය අවම කරගනිමින්, මනා නිමාවකින් යුතුව ඉටුකර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත. නිවසකට සැලැස්මක් ඇදගැනීමේ සිට එම නිවසට පදිංචි වන දිනය දක්වා සිදුකල යුතු ඉදිකිරීම් කටයුතුවලට විවිධ ක්ශේත්‍රයන්ගෙන් සේවාවන් ලබාගැනීමට සිදුවේ.එම ක්ශේත්‍රයන් වල පෙනෙන නොපෙනෙන පැති ගැන සියුම්ව විග්‍රහ කරමින්, ඔබට වරදින තැන් පෙන්වමින්, ප්‍රායෝගිකව, පරීක්ෂණාත්මකව සහ ගණිත සංකල්ප යොදාගනිමින් සියලු දේවල් ගැන ඔබව දැනුවත් කිරීම සහ නිවාස ඉදිකිරීම් ක්ශේත්‍රය පිලිබදව අලුත් දැනුම සොයන අයට නිවැරදිව දැනුම ලබාදීම ""baasunnahe"" යූ ටියුබ් චැනල් එකේ ප්‍රධාන අරමුණයි. Contact number 👉 Whatsapp 👉 0725510595 Viber 👉 +64225961460 Email. Ad. 👉 namalranathunga200@gmail.com