Ceylon Vikings channel logo Ceylon Vikings
  • Custom URL: @slvikings
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 50.5K
  • Video Views: 1.31M
  • # videos: 127
  • Estimated Earnings: $327 - $5.24K
  • Category: Society
  • Date Created: 2022-12-04
  • Date Updated: 2024-06-24
Audience activity: 25
Views per video: 10.33K
Audience growth speed: 86
Keywords: finland sweden norway uk travel slvikings lanka srilanka northen master visa university helsinky tampere caregiver india education life dhammika priyadarshana erandika ceylon viking ceylonvikings vikings canada finnish language visa


*ලෝකයේ ගොඩක් රටවලට යන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් විස්තරාත්මක,වැදගත් වීඩියෝ රැසකින් කොහොමද හරියට ම ඉකමනින් ම ඔබ කැමති ආසාවෙන් ඉන්න රටට යන්නෙ වගේම ඒ රටකට ගියාම කොහොමද අපි අපේ වැඩ කටයුතු ටික කරගන්නේ වගේ විශේෂ විස්තර ඇතුළත් තොරතුරු ගොඩක් ඔබ වෙත ලබා දෙන්න දැනටමත් අපි කටයුතු කරමින් තියෙනවා. ඔබගේ රටකට යන සිහිනය වෙනුවෙන් අපි අපේ උපරිමයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම දැනටමත් අපේ 'Ceylon Vikings' youtube චැනලය මගින් ගොඩක් රටවල් ගැන විස්තර ඇතුළත් තොරතුරු වගේම කොහොමද හරියටම අපි අපේ සිහින රටකට යන්න තියෙන අවස්ථාව කොහොමද අපි අපේ මහන්සියෙන් කරගන්නෙ, ඒ වගේම අපේ වැඩේ කොහොමද හරියටම confirm කරගන්නේ කියල අපි තව දුරටත් අපේ youtube චැනලය ඔස්සේ රට යන්න ආසාවෙන් ඉන්න ඔයාල වෙනුවෙන් විශේෂ වීඩියෝ රැසක් විස්තරාත්මකව ලබා දෙන්න කටයුතු කරනවා. #Ceylon Vikings#