Doni Ammai - දෝණියි අම්මයි channel logo Doni Ammai - දෝණියි අම්මයි
  • Custom URL: @doniammai-pavithra
  • Country: Italy 🇮🇹

  • YouTube channel type
  • Audience: 89.6K
  • Video Views: 12.7M
  • # videos: 634
  • Estimated Earnings: $3.17K - $50.79K
  • Category: Food Lifestyle
  • Date Created: 2019-01-21
  • Date Updated: 2024-03-30
Audience activity: 141
Views per video: 20.03K
Audience growth speed: 44
Keywords: 5 minutes cooking how to cook simple recipes easy recipes baking cooking channel village cooking cooking chef cooking tips how to make cooking videos asmr food foodie food vlog meal ideas asmr cooking cooking video cook recipes cooking recipes food foodies food lovers hoome cooking asmr cooking cooking recipes food cooking cookpoint howto recipe in sinhala sri lankan foods sri lankan traditional food recipes sri lankan food recipes rice recipes


මාස 06 සිට ඕනිම වයසක ඉන්න බබෙකුට රසවත් ගුණවත් පෝශණීය ආහාර වට්ටොරු වගේම .... බර අඩු පොඩ්ඩන්ට බර වැඩි කරගන්න අවශ්‍ය කෑම වර්ග අඩු වියදමින් ගෙදරම තියෙන දේවල් වලින් රසට හදාගන්න ..... බත් කන්න හොර පොඩ්ඩන්ට බත් කවාගන්න රසට කෑම හදන විදිහ.... වගේම දරුවන්ට සහ අම්මලාට අවශ්‍ය විවිද මාතෘකා ඔස්සෙ පළවෙන ලිපි .. වගේම අම්මා කෙනෙකුගේ ජීවිතේ සියළුම දේවල් මගේ අත්දැකීම කැටි කර ඔයාලට අරන් එනවා ... ඉතින් දෝණියි අම්මයි චැනල් එකෙන් ඔයාලට බබාලට කෑම විතරක්ම නෙමෙයි පවුලේ සතුට රැක ගන්න විදිහ , අම්මා කෙනෙකුගෙ කාරයබහුල ජීවිතේට සතුට එකතු කරගන්න විදිහ වගේ ගොඩාක් දේවල් කතා කරනවා..... දෝණියි අම්මයි අපේ නාළිකාටව එකතු වෙන ඔයාලා හැමෝම අපි ආදරෙන් පිළිගන්නවා ඒ වගේම ඔයාලට අවස්ථාව තියෙනව ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්නත් ... බොහොම ස්තූතියි 🙏