Jana Premarathna channel logo Jana Premarathna
  • Custom URL: @janapremarathna4067
  • Country: Australia 🇦🇺

  • YouTube channel type
  • Audience: 1.7K
  • Video Views: 26.5K
  • # videos: 16
  • Category: Food Lifestyle Travel
  • Date Created: 2020-02-27
  • Date Updated: 2024-02-24
Audience activity: 15
Views per video: 1.66K
Keywords: Traveling Hiking Sri Lankan Culture Sri lankan Tradition Famous places Enjoying Freedom


නිදහස සොයා යන රස්තියාදුවක්... ලංකාව කියන්නේ ලස්සන රටක්.., ඒක අපේ මාතෘ භුමිය,මේක තරම් ලස්සන රටක් කොහෙවත් නෑ,ස්වභාවික විපත් අඩුම රටක් වගේම මටනම් ලස්සනම රට.. ඉතිං Travel with Jana page එකත් එක්ක Youtube Channel එකක් නිර්මාණය වෙන එකට හේතුව මෙයම වෙනවා,ඉතිං ශ්‍රි ලාංකිකයෝ විදිහට මේ පුංචි දිවයිනේ ඇසු පිරෑ දැක ගත නොහැකි වු තැන් බොහෝමයි ඉතිං ඒ තැන් ගැන කියන්නත්,කෙසේ හෝ විදේශිකයන් හට දැකගැනිමටත් හැකි වන විදිහට හැකි උපරිමයෙන් රටේ සංචාරයට ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ස්ථාන ගවේෂණය කිරිමට ගත් වෑයමක් මෙය,ඉතිං Travel with Jana Crew එකේ අපි හැමෝගෙම උත්සාහය සාර්ථකත්වය වගේම අපේ රටේ ලස්සන ලෝකයටම පෙන්නන්න,ඉතිං අපි තාම පුංචි තැනක ඒත් අපිට හිතැති ඔබ අප හට සහයෝගය දෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් තියනවා...එහෙනම් හමුවෙමු ඉක්මනටම... අපි Team Travel with Jana