Python Sinhala Education Society channel logo Python Sinhala Education Society
  • Custom URL: @pythonsinhala
  • Country: Canada 🇨🇦

  • YouTube channel type
  • Audience: 23.1K
  • Video Views: 2.49M
  • # videos: 249
  • Estimated Earnings: $622 - $9.96K
  • Category: Knowledge Lifestyle Technology
  • Date Created: 2017-05-05
  • Date Updated: 2024-07-08
Audience activity: 107
Views per video: 10K
Keywords: Python Sinhala සිංහල advanced level ICT AL programming Database networking papers ict sinhala al ict sinhala note


අ.පො.ස උසස් පෙළ ICT විෂයට අදාළව ඉගැන්වෙන Python ක්‍රමලේඛ භාෂාව විභාගයේදී සිසුන්ගේ ප්‍රතිඵලය තීරණය කරන වැදගත් පාඩමකි. බොහෝ සිසුන් මෙම පාඩම හරිහැටි තේරුම් නොගැනීම නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලබයි. එයට හේතු ගණනාවක් ඇති නමුත් ඉන් ප්‍රධානතම හේතු වන්නේ සිසුන්ට ක්‍රමලේඛ භාෂාවන් ඉගනීමට නිසි මාර්ගෝපදේශයක් නොමැති වීමත් , ක්‍රියාකාරකම් මගින් ක්‍රමලේඛ භාෂාවක හැසිරීම අවබෝධ කරගැනීමට මුලාශ්‍ර නොමැති වීමත්ය. එබැවින් වසර 5කට වැඩි කාලයක් පෞද්ගලික පන්ති මෙහෙය වීමෙන් ලද අත්දැකීම් හා වසර 8කට වැඩි කාලයක් පරිගණක වෘතිය වේදියෙකු ලෙස දෙස් විදෙස්හි ලද අත්දැකීම් සමග අළලා නිර්මාණය කල මෙම වීඩියෝ පාඩම් මාලාව Python ක්‍රමලේඛ භාෂාව ඉගෙන ගන්නා සැමට මහගු මාර්ගෝපදේශයක් වේ යයි සිතමි. මෙම YouTube නාලිකාවේ ඇති වීඩියෝ ඕනෑම අංකිත මාධ්‍යක් හරහා නොමිලේ හුවමාරු කරගත හැකි නමුත් හිමිකරුගේ කතෘ අයිතිය සුරැකිය යුතුය. අබැවින් කතෘ ගේ හෝ YouTube නාලිකාවේ නම සහිතව පළකිරීම අනිවාර්ය වේ.