STUDENTS' ROOM channel logo STUDENTS' ROOM
  • Custom URL: @studentsroom
  • Country: United Kingdom 🇬🇧

  • YouTube channel type
  • Audience: 57.5K
  • Video Views: 1.67M
  • # videos: 161
  • Estimated Earnings: $417 - $6.67K
  • Category: Lifestyle Society
  • Date Created: 2016-03-21
  • Date Updated: 2024-07-01
Audience activity: 29
Views per video: 10.36K
Audience growth speed: 18


Hello Sri Lankans ,මම 2010 සිට එංගලන්තයේ පදින්චිව සිටින අතර මා ලබපු ජීවිත අත්දැකීම් ,UK වලට එන්න ඉන්න අයට අවශ්‍ය තොරතුරු(student ,work , visiting ) සහ දැනුම share කරගන්න තමා මේ Channel එක වෙන්වන්නේ... ඒ වගේම ලංකාවේ ඉදන් පිටරටකට යන්න හීන දකින හැම කෙනාටමත් යන්න ලෑස්ති වෙන ඔබටත්,සංචාරකයන් විදිහට ලෝකේ වටේ එහේ මෙහේ යන උන්ටත් වැදගත් වෙන දේවලුත් share කරගන්න හිතලා හදපු youtube channel එකක් තමා මේ...මගේ දැනුම ,අනෙක් අයගේ විස්තර වගෙම කියවීමෙන් research කිරීමෙන් ලබාගත්ත දේවල් ඔයාලත් එක්ක shere කරගන්න තමා මේකේ වැඩි කොටසක් වෙන් වෙන්නේ...support එකක් දෙන්න like කරලා share කරන්න,ඒ වගේම subscribe කරලා 🔔 එක click කරන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන් ම මම immigration පිලිබද ව පුහුණු උන කෙනෙක් හෝ consultant වරයකුත් නොවන නිසා ඔයාලට පුලුවන් නැවත මේවා විමසිලිමත්ව බලන්න... බොහොම ස්තූතියි ..❤️❤️