Apé Amma Vidyalaya channel logo Apé Amma Vidyalaya
  • Custom URL: apeammavidyalaya
  • Country: United States 🇺🇸
  • Description language: English

  • YouTube channel type
  • Audience: 31.9K
  • Video Views: 530.32K
  • # videos: 12
  • Estimated Earnings: $132 - $2.12K
  • Category: Knowledge Lifestyle
  • Date Created: 2020-04-15
  • Date Updated: 2024-07-13
Audience activity: 16
Views per video: 44.19K
Audience growth speed: 20


අපේ අම්මා වන මම වයස අවුරුදු 61ක (2020) යනු රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්,  විශ්‍රාම දිවිය අන්‍යන්ට ප්‍රයෝජනවත් ලෙස ගතකිරීමට මම අපේ අම්මා නමින් කුකින් චැනල් එකක් 2016 අප්‍රේල් 15 යුටියුබ් එකේ ලියාපදිංචි කළෙමි. ඒ ලියාපදිංචි කළ දිනට වසර 4ක් පිරීම නිමිත්තෙන්, අපේ අම්මා විද්‍යාලය නමින් මෙම චැනලය ආරම්භ කරන ලදි. පාසල් යන දූ දරුවන්ට මෙන්ම ගුරුවරුන්ට මෙම චැනලයෙන් බොහෝ ප්‍රයෝජන ලබාදීම මගේ අරමුණයි. ස්තුතියි!  I'm a 61 years old (2020) retired government teacher, I registered a cooking channel named "Ape Amma" in 15th April 2016 to spend my retired life in a way that's useful for others. After 4 years of registering the first channel, I started this channel named "Ape Amma vidyalaya" My aim is to help many of the school children and teachers through this channel. Thank you!