Sadaham Sisila සඳහම් සිසිල channel logo Sadaham Sisila සඳහම් සිසිල
  • Custom URL: @sadahamsisila
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 273K
  • Video Views: 37.07M
  • # videos: 834
  • Estimated Earnings: $9.27K - $148.26K
  • Category: Religion Society
  • Global Rank: 216967
  • Country Rank: 323
  • Date Created: 2017-04-10
  • Date Updated: 2024-07-10
Audience activity: 135
Views per video: 44.44K
Audience growth speed: 102
Keywords: සඳහම් සිසිල Sadaham Sisila Sinhala Bana Sri Lanka සිංහල බණ ජීවිතයට වැදගත් jiwithayata wedagath you tube video online education learning kagama sisirinanda thero podi hamuduruwo ධර්ම දේශනා ජීවිතය දිනන්ට අවැසි නුවණැස පෑදීම උදෙසා සද්ධර්මය Bana Dharma Deshana Kagama Siri Nanda himi Kotuwe Podi hamuduruwo Old Mawaraliya Baddiya Thero Galigamuwe Ghanadeepa Thero


ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගන්නට ජීවිතය වටහාගත යුතුය. ඒ සඳහා සම්බුඳු ධර්මය එක් එක් මතය අනුව සැමට ගැලපෙන ධර්මය වටහාදෙන වීඩියෝ සහ වැදගත් දේවල් මෙහි එකතු කරනු ලබයි... මාගේ වෑයම සැබෑ ධර්මයතේරුම්ගැනීමට සහ එය තවත් අය සමග බෙදා ගැනීමට උත්සාහ දැරීමයි. වසර 10 ක පමණ කාලයකට ඉහත ආරම්භකල සඳහම් සිසිල අවස්ථා 4 කදී තහනමට ලක්විය. මෙහි ඇති ධර්ම දේශනා භාගත කර නැවත උඩුගත කිරීමෙන් වලකින ලෙසත් අලෙවි කිරීමේ කටයුතු වල නිරත නොවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින අතර එලෙස අනසර කටයුතු සිදුකිරීමෙන් ඔබට සහ ඔබගේ නාලිකාවට සිදුවන අපහසු තාවය පිලිබඳ වගකියනු නොලැබේ. සදහම් සිසිල යු ටියුබ් චැනලය ඔස්සේ ධර්ම දේශනා නොමිලයේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. ඔබගේ මැදිහත්වීමෙන් පවත්වන ලද ධර්ම දේශනා නොමිලයේ ප්‍රචාරණය කර ගැනීමට අවශ්‍යනම් හෝ ඔබගේ විහාරස්ථානයේ තොරතුරු ප්‍රචාරණය කිරීම සඳහා 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com ඔබ සැමට තෙරුවන් සරණයි. සඳහම් සිසිල