චක්ඛුං උදපාදි | Chakkhun Udapadi channel logo චක්ඛුං උදපාදි | Chakkhun Udapadi
  • Custom URL: @chakkun_udapadi
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 18.5K
  • Video Views: 1.58M
  • # videos: 338
  • Estimated Earnings: $395 - $6.32K
  • Category: Religion Society
  • Date Created: 2021-02-11
  • Date Updated: 2024-07-07
Audience activity: 85
Views per video: 4.68K
Audience growth speed: 14
Keywords: dharmayai obai waharaka nirapekshathwaye maga maharahathun wedi maga siri sadaham ashramaya niwan dakimu aloko udapadi iraj wasthi ratta hiru sirasa pansil maluwa akampitha ariya asankathaya pragna shradhdha derana Q&A abidharmaya buddhist mahamewnawa labunoruwa wimukthirathana kagama samanthabadhra amadassana mankadawala meewanapalane kashyapa rewatha niwathapa galigamuwe mawarale sex news music cricket rahath healthy kavi bana pirith pitakotuwe chakkun vini you turn raamuwa


"සිහියෙන් යුක්ත ව සකල කෘත්‍යයන් සම්පාදනය කරව්. ලෝකයෙහි බුද්ධොත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යාත්මය දුර්ලභ ය. ශ්‍ර‍ද්ධාසම්පත්තිය දුර්ලභ ය. ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍ර‍වණය දුර්ලභ ය" මේ මහා භද්‍ර කල්පයේ අපගේ පිනට පහල වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ වූයේ හුදී ජනයාහට නිවන් මග පසක් කරලීමයි. බුද්ධෝත්පාද කාලයත්, මිනිසත් බවත්, කල්යාණ මිත්‍ර සම්පත්තියත්, පූර්ණ වීමම අති දුර්ලභ අස්ථාවකි. එමෙන් ම නිවන් මඟ පහදා දෙන, නිවන් මඟට යොමු කරවන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පහල වීමද අපගේ පූර්ව වාසනාවකි. ඒ තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ත්‍රිලක්ෂණය, භව රෝගයට දිව්‍යමය ඔසුවකි. එවන් ශ්‍රී සද්ධර්මයේ අරුත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී නැවත ලෝකයට විවරකර දීමට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඞවිය ඔබ වෙතට පත්වේ. මේ ඝෝර, කටුක, අති භයානක සංසාරයේ භිය දැක, මේ මනුෂ්‍යය ආත්ම භවයේදීම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරගනිමින් වීර්යය වඩන්න. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !