Travel like LALAN channel logo Travel like LALAN
  • Custom URL: @travellikelalan08
  • Country: United States 🇺🇸

  • YouTube channel type
  • Audience: 1.97K
  • Video Views: 130.6K
  • # videos: 332
  • Estimated Earnings: $32 - $520
  • Category: Hobby Lifestyle Travel
  • Date Created: 2013-04-08
  • Date Updated: 2024-05-21
Audience activity: 66
Views per video: 393


සංචාරකයෙකු ලෙස මා මෙම චැනලය තුලින් හුදෙක්ම මාගේ තෘප්තිය උදෙසා සංචාරය කරන අතර එහිදී ඔබත් සමඟ බෙදා ගැනීමට අවශ්‍ය දේ පමණක් වීඩියෝ ගත කිරීමට උත්සහ කරමි. සොබාදහමට ආදරය කරන්නෙකු ලෙස තවත් සංචාරකයෙකු පමණක් නොවී සොබාදහමට වටිනාකමක් එකතු කිරීමට මෙයින් උත්සහ කරන අතර එමගින් සොබාදහමට අවැඩක් සිදුවේනම් අනිවාර්යෙන් එම වීඩියෝ ගත කිරීමින් ඉවත් කිරීමට නොපකිලේන්නෙමි. මෙය හුදෙක් ජීවන අරගලය තුල ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙකුගේ සරල උත්සහයක් වන අතර ඔබ රසවිදින්නේ මා රසවිදින ආකාරයට නොවුවත් පරිසරයට ආදර හිතකින් නරඹන්නට ආරාධනය කරමි. Travel alone in Sri Lanka, Travel with GF in Sri Lanka, Travel with friends, Travel with family, Travel with children.... Yes l am a true nature traveler...