My Hangul Cafe channel logo My Hangul Cafe
  • Custom URL: @myhangulcafe
  • Country: Korea 🇰🇷
  • Description language: English

  • YouTube channel type
  • Audience: 10.7K
  • Video Views: 254.21K
  • # videos: 43
  • Estimated Earnings: $63 - $1.02K
  • Category: Knowledge Lifestyle Society
  • Date Created: 2019-10-28
  • Date Updated: 2024-06-29
Audience activity: 23
Views per video: 5.91K
Keywords: My Hangul Cafe Korean Study korean language south korea visa e74 f27 f5 drama korean money lesson padam koria bhashawa bashawa igena ganna


ආයුබෝවන්,🙏 My Hangul Cafe(මයි හංගුල් කැෆේ) යනු, කොරියානු භාෂාවේ රස මුසු තැන් සමගින් ව්‍යාකරණ, වාග් මාලාව සහ TOPIK/KIIP/EPS යන විභාගයන් සදහා අවශ්‍ය දැනුම ලබා දීමටද, කොරියාවේ සංස්කෘතිය, විවිධ මට්ටමේ පුද්ගලයන්ගේ අත්දැකීම් ඇතුලත් වටිනා සාකච්ඡාවන් දැනගැනීම පිණිස නිර්මාණය කල භාෂා උපකාරක සේවා නාලිකාවකි.. අප චැනලය SUBSCRIBE කර කොරියානු භාෂාව සහ සංස්කෘතික දැනුම තර කරගැනීම ට ඔබ සැමට ආරාධනා කරමු.. ස්තූතියි..🙏 Hello, 🙏 My Hangul Cafe is designed to provide you with the knowledge needed for the Korean language, grammar, vocabulary and TOPIK / KIIP / EPS exams, as well as valuable discussions on Korean culture, including the experiences of different levels of people. As a Korean Language Support Service Channel.. We invite you all to SUBSCRIBE to our channel and enhance your knowledge of Korean language and culture .. Thank you..🙏