Korean Life With NAMAL  channel logo Korean Life With NAMAL
  • Custom URL: @koreanlifewithnamal798
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 34K
  • Video Views: 1.23M
  • # videos: 245
  • Estimated Earnings: $308 - $4.93K
  • Category: Knowledge Lifestyle
  • Date Created: 2017-05-27
  • Date Updated: 2024-06-16
Audience activity: 36
Views per video: 5.04K
Audience growth speed: 13
Keywords: NAMAL korean life with namal korean life south korea korean visa korean job korean drama korean song korean film korean in sinhala korean clucture korean society lrarn korean in sinhala korean documentry korean air kepop eps topick exam eps system eps exam korean food korean street food korean company korean economy korean vehicals korean transport south korea with srilanka south korea srilanka widesa sewa korean cls


සුන්දර දකුණු කොරියාව මේ තරම් සුන්දර ඇයි කියල දන්නවද? ඒ මහන්සි වෙලා කැපකිරීම් කරපු ජාතියක් ලබපු ජයග්‍රහණයක්. දකුණු කොරියාවෙන් අපි හොයාගන්න ඕනෙ සල්ලි විතරක්ම නෙවෙයි. මේ රටෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් තව බොහොමයක් තියෙනවා. ඒකට මහන්සි වෙන්න, කැප වෙන්න සූදානම් ද? එහෙනම් මේ තමයි හරි තැන. සුන්දර දකුණු කොරියාව වෙනස් මානයකින් දකින්න, කොරියානු භාෂාව නිවැරැදිව ඉගෙනගන්න, හසුරුවන්න, එකතු වෙන්න "Korean Life with NAMAL" Youtube Channel එකත් එක්ක. තාම Subscribe කරල නැත්තං දැන්ම Subscribe කරන්න. අලුත් පාඩම් ඉක්මනින් ඉගෙන ගන්න, අලුත් අත්දැකීම් බෙදාගන්න, Bell 🛎️ සලකුණ ක්‍රියාත්මක කරන්න. ඉගෙන ගන්න දේ තව කෙනෙකුට දැනගන්න වීඩියෝ Share කරන්න. හැමෝටම ජයවේවා..! 💪❤️ 🇱🇰 🇰🇷