Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන channel logo Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
  • Custom URL: @sathpurushaniwahana
  • Country: Sri Lanka 🇱🇰
  • Description language: English

  • YouTube channel type
  • Audience: 63.9K
  • Video Views: 6.49M
  • # videos: 600
  • Estimated Earnings: $1.62K - $25.98K
  • Category: Religion Society
  • Date Created: 2021-07-15
  • Date Updated: 2024-07-05
Audience activity: 101
Views per video: 10.82K
Audience growth speed: 58
Keywords: bana budu bana dharma deshana bana katha dhamma bana sinhala sinhala budu bana galigamuwe gnanadeepa thero bana 2022 amma kavi bana alawathure vijithawansa amma kavi bana chamara ranawaka shraddhatv piwithuru niwan maga නිවන කැමති අය ඇසිය යුතුම දෙසුම widarshana daham awawada daham katha darma desana 2021 welimada saddhaseela thero 2021 welimada saddaseela himi bana dhammapada gatha gatha deshana sinhala bana deshana සිංහල බණ බුදු බණ


වියළි කතරින් එතෙර බිය රහිත සදහම් භූමිය... Satpurusha Niwahana our media network goes to temples and records various sermons and broadcasts them through our YouTube channel. Through our channel you have the opportunity to listen to the noble Sri Saddharma spoken by Lord Buddha. We mainly create videos for these things, Dharma sermons, Dharma teaching, meditation teaching programs, special moments of Lord Buddha's character, Buddhist programs etc. ධර්මය ලොවට දායාද කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් යුතුව සත්පුරුෂ නිවහන ​ආරම්භ කරන ලදී. ​‍සත් කළණ ගුණ සපිරි මෙත් කැලුම් පුබුදන්න රත් වරණ දිනකරන මන් සවිය ගන්වන්න සස් සතර සිහිසදන දම් තුරුණු සිත්නිවණ කෙත් සසිරි ගුණසදන සත් ගුණෙන් සපිරෙන්න මල් දමක් මෙන් සැවොම සාමයෙන් එක්වන්න ගම් නියම් ගම් සීත දම් දියෙන් නහවන්න සල් කුසල් සිල් පුරා සිත් කුමුදු පොබයන්න කල් පුරන් කෙත් නුරා දම් බෙලෙන් පුබුදන්න සිත් සදන සිත නිවණ දම් පහන දල්වන්න සත් සදන සිත තුරුණු සිත් ගුණෙන් පූදින්න සව් සතන සිත දහම පින් බලෙන් සවි දෙන්න සත් පුරුෂ නිවහනට සත් සතුන් එක්වන්න...