Aluth Wagawa අලුත් වගාව channel logo Aluth Wagawa අලුත් වගාව
  • Custom URL: @aluthwagawa2085
  • Country: United States 🇺🇸
  • Language: Sinhala
  • Description language: English

  • YouTube channel type
  • Audience: 9.39K
  • Video Views: 459.13K
  • # videos: 176
  • Estimated Earnings: $114 - $1.84K
  • Category: Knowledge Lifestyle
  • Date Created: 2020-11-27
  • Date Updated: 2024-07-08
Audience activity: 48
Views per video: 2.61K
Keywords: Planet tree Cultivating Agrotechnology production Sri Lanka Agriculture vegetables cultivatable chemicals productions importance technology farming Government how to plantation how to cultivation Land preparation How to do planting Cultivation from beginning to end Harvesting of crops Aluth Wagawa අලුත් වගාව ගෙවතු වගාව Home gardening Product marketing නිෂ්පාදන නිවැරදිව ඇසුරුම් කිරීම Proper transportation of products


I am the son of a farmer. I have helped my father in his farming activities since he was a child. I have seen my father get in trouble while cultivating. That is why I want to know exactly how to make a barren land a fertile land. With the experience gained, teach them how to grow a crop without diseases, both modern and old, with a good income, as well as how to take it to market, how to find packaging and market and how to sell it at a good price.Good Luck... මම ගොවි මහත්තයකුගේ පුතෙක්.මම පුංචි කාලෙ ඉදලම තාත්තගෙ වගා කටයුතු වලට උදවු වුනා.මම දැක්ක තාත්ත වගා කටයුතු කරනකොට අපහසු තාවයට පත්වෙන අවස්ථා.අන්න ඒ නිසා මට උවමනා කරා නිවැරදිව කොහොමද මුඩු බිමක් සරු බිමක් කරන්නෙ කියල කියල දෙන්න.මන් ඒ වෙනුවෙන් උපාධි කරලනම් නෑ.ලබාගත්ත අත්දැකීම් එක්ක නවීන ක්‍රමයට වගේම පැරණි ක්‍රමයට කොහොමද ලෙඩ රෝග වලින් තොරව වගාවක් කරගෙන යන්නෙ,හොඳ ආදායමක් ලබන්නෙ කියල කියල දෙන්න.ඒ වගේම වෙලඳපලට ගෙන යන ආකාරය,ඇසුරුම් ක්‍රම හා වෙලදපල සොයාගන්නා ආකාරය සහ හොඳ මිලකට විකුණා ගන්නා අකාරය කියල දෙන්න.ස්තුතියි..