Lifestyle Paradiseya channel logo Lifestyle Paradiseya
  • Custom URL: @lifestyleparadiseya
  • Country: United Kingdom 🇬🇧

  • YouTube channel type
  • Audience: 62.2K
  • Video Views: 6.84M
  • # videos: 509
  • Estimated Earnings: $1.71K - $27.37K
  • Category: Lifestyle
  • Date Created: 2019-11-10
  • Date Updated: 2024-07-04
Audience activity: 110
Views per video: 13.44K
Audience growth speed: 36
Keywords: Lifestyle Paradiseya lifestyle makeup tutorial sinhala makeup lessons in sinhala Sinhala makeup guru sri lankan makeup lessons how to makeup sinhala makeup makeup in sinhala day vlog lifestyle lifestyle sinhala sri lankan meal prep meal prep a day in my life day vlog sri lanka sinhala day vlog sinhala makeup artist how to makeup salon education makeup education free salon education beauty sri lankan beauty tips sl viki sinhala daily lifestyle


සුභ දවසක් හැමෝටම, මම තනුජා නයෝමි. Lifestyle Paradiseya මගේ youtube channel එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා. රූපලාවණ්‍ය ක්ශේත්‍රයේ අවුරුදු 20 ක පලපුරුද්ද හා බොහො ලාබාල අවදියෙන් විවාහ දිවියට පිවිසි මගේ ජීවිතෙන් ලද සුන්දර ,අසුන්දර සියලු අත්දැකිම් සමගින්. Makeup කිරිමේ කලාව, සැලොන් අද්‍යාපනය, කොන්ඩා සැකසීම, රූපලාවණ්‍ය උපදෙස් සහ travel vlog සමගින් තමා ඔයාලා මුනගැසෙන්නට මං එන්නෙ. ඉතිම් ගොඩාක් ආදරෙන් මේ සියලු දෙවල් ඔයා එක්ක බෙදාගන්නෙ. හැමදාමත් රැදිලා ඉන්න කියා ආරාධනා කරනවා. තෙරුවන් සරනයි!!!!