ඇයට channel logo ඇයට
  • Custom URL: @user-cx5yf5cd3v
  • Country: United States 🇺🇸

  • YouTube channel type
  • Audience: 8.87K
  • Video Views: 1.27M
  • # videos: 67
  • Estimated Earnings: $318 - $5.1K
  • Category: Health Knowledge Lifestyle
  • Date Created: 2020-09-19
  • Date Updated: 2024-05-19
Audience activity: 143
Views per video: 19.03K
Keywords: Baby names asian sri lanka sinhala child


කාන්තාවන් නිතර මුහුනදෙන ගැටලුවලට නිවැරදි සහ විශ්වාසනීය පිළිතුරු එකතුවක් සකස් කර තැබීම මූලික කරගෙන සමාජ ක්‍රියාකාරිනියක් විසින් ඇයට youtube නාලිකාව සහ facebook සමූහය ආරම්භ කලා. දැන් මෙහි ඇඩ්මින්වරු වශයෙන් ඇය සහ වෛද්‍යවරයෙක් කටයුතු කරනවා. ඒ වගේම ඇයට සමූහය තුල තවත් විශාල වෘත්තීයවේදීන් පිරිසක් සිටිනවා. මේ එකතුව තුලින් ඔබට තිබෙන ගැටලු වලට අත්දැකීමකට පමණක් සීමා නොවී තහවුරු කරනලද විශ්වාසනීය පිළිතුරක් ලබාදීමට සහ අවශ්‍යය නිවැරදි මග පෙන්වීම ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. සමාජමාද්‍ය ජාලය තුල ඔබේ අත්දැකීම් බෙදාහදාගන්න ඉඩකඩකුත් අපි ඇයට සමූහය තුලින් වෙන් කරලා තියෙනවා.