මම ප්‍රියන්ත බණ්ඩාර. මම Travel , Landscape සහ Architectural ඡායාරුපශිල්පියෙක්. මගේ YouTube චැනල් එකෙන් ඔයගොල්ලන්ට මම සංචාරය කරනතැන් වල විස්තර වගේම මම ෆොටෝ ගන්න හැටි සහ ඡායාරුපකරණය ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.