sundhara hudhakalaawa channel logo sundhara hudhakalaawa
  • Custom URL: @sundharahudhakalaawa
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 76.2K
  • Video Views: 6.44M
  • # videos: 623
  • Estimated Earnings: $1.61K - $25.74K
  • Category: Religion Society
  • Date Created: 2017-08-16
  • Date Updated: 2024-05-14
Audience activity: 84
Views per video: 10.33K
Audience growth speed: 30
Keywords: sith neth asapuwa nirwana niwana shardha shadda gothama thero dhammavijaya thero radha thero bana dharma deshana live best how shraddha tv welimada sddaseela thero kirulapana walpola umandawa galigamuwe gnanadeepa thero koralayagama sinhala gnanadeepa swamin wahanse galigamuwe gnanadepa thero walpola gothama thero darmadeshana dharma deshana dharmadeshana bana sith neth asapuwa Mathara Mahinda thero Kirulapana Dammavijaya thero neth fm bana


"සුන්දර හුද‌කලාව" 'සියලු දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වන්නේය' ධර්ම දේශනා නැවත ශ්‍රවනය කිරීමට මෙම චැනලය subscribe කරන්න.මෙමගින් ප්‍රචාරණය කරන සියලුම ධර්ම දේශනා වල අයිතිය එම මාධ්‍ය ආයතන සහ ස්වාමීන් වහන්සේලා සතු වන අතර,ධර්මශ්‍රවණාභිලාශී ඔබ වෙනුවෙන් කෙරෙන ධර්ම දානමය පිංකමක් බව කරුණාවෙන් සලකන්න මෙම ධර්ම දේශනා තුළ සදහන් ධර්ම කාරණා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමක් මෙමගින් නොකෙරෙන අතර යම් දහම් කරුණක් දැනගැනීමට අවශ්‍යනම් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පවත්වාගෙන යනු ලබන Fb page වලට පිවිසෙන්න.ධර්ම දේශනා සජීවී ලෙස ශ්‍රවණය කිරීමට සෙන,ඉරිදා රාත්‍රී 7.00 ට සහ දිනපතා රාත්‍රී 9.30 නෙත් fm ශ්‍රවනය කරන්න ධර්ම දේශනා සදහා දායකත්වය ලබා දීමට 0777725214 න් දර්ශන මහතා අමතන්න.මෙම ධර්ම දේශනා සතුටු සිතින් ශ්‍රවණය කරත්වා.ධර්මය දේශනා කළ සියලු ස්වාමීන් වහන්සේලාටත් ධර්ම දේශනා ශ්‍රවණය කරවන්නට දායක වූ සියලුම දෙනාටත් ,ඔබටත් මටත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් මෙම ගෞතම බුද්ධ ශාසනයතුළදීම උතුම් චතුරාර්ය සත්‍්‍ය අවබෝධ කරගන්නටම වාසනාව ලැබේවා..!සාදූ..සාදූ..සාදූ..