Daham Paruwa - දහම් පාරුව channel logo Daham Paruwa - දහම් පාරුව
  • Custom URL: @dahamparuwa
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 1.23K
  • Video Views: 0
  • # videos: 0
  • Category: Religion Society
  • Date Created: 2022-02-16
  • Date Updated: 2024-07-05


නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි! සෑම දිනකම හිමිදිරි උදෑසන නවමු ධර්ම දේශනාවක්‌… එනම් ලක්හඬ ගුවන්විදුලියෙහි නිති උදෑසන පහයි තිහට විකාශය වන්නා වූ උතුම් දහම් ඔවදන් දේශනා මාලාවෙහි දම් දෙසුමන්(පැයකින් අඩකටත් අඩු කාලයක ධර්ම දේශනාවන් ලෙසට) මෙම youtube චැනලය ඔස්සේ බලාපොරොත්තුවන්න. ලොව උතුම්ම ආලෝකය වන ප්‍රඥාලෝකයෙහි නැහැවෙන්නටත්, ප්‍රඥා සිත පුබුදුවාලන්නටත් මෙම දම් දෙසුමන් ඔබට හේතු උපකාර වේවා! සැමට සම්මා සම්බුදු සරණයි!!