Логотип каналу Herbal Voice Herbal Voice
  • Кастомний URL: @herbalvoice6575
  • Країна: Шрі-Ланка 🇱🇰

  • Тип YouTube каналу
  • Аудиторія: 14
  • Перегляди відео: 265
  • # відео: 6
  • Категорія: Здоров'я Знання Лайфстайл
  • Дата створення: 2020-06-19
  • Дата оновлення: 2024-05-04
Активність аудиторії: 18
Переглядів на відео: 44
Ключові слова: සොබාදහම ශාකසාර Herbal Herbal Products Srilankan Made in Sri Lanka Ceylon Ayurveda Ayurveda Products


සාඩම්බර දේශීයත්වය සොබාදහම හා එක්ව ලොවට කියාපාමු! ලෝකය දියුණුවත්ම, මිනිසුන්ගේ ජීවන රටාවන් ද ඒ හා සබැඳිව කාර්යබහුලත්වයෙන් පිරී යයි. එවන් සමාජයක් තුළින් නිරෝගි බව මෙන්ම සතුට ගිලිහී යාමට නොදී, සාර්ථක ජීවිතයකට මංපෙත් විවර කිරීමට ඔබට අවකාශය සැපයීමට Herbal Voice අප නිරන්තරයෙන්ම උත්සාහ කර සිටින්නෙමු. ඔබේ ශරීරය සුන්දර කිරීමට මෙන්ම ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමටත් වර්තමාන ලෝකය තුල බොහෝමයක් නිෂ්පාදන දැකිය හැකිය. නමුත්, මෙවැනි නිෂ්පාදන කොතෙකුත් දුරකට සොබාදහමට හෝ මිනිස් ශරීරයට යෝග්ය වන්නේ ද යන්න විශාල ගැටලුවකි. වත්මන් ලෝකය තුළ දකින්නට සහ අත්විදින්නට ලැබෙන විවිධ ලෙඩ රෝග පිලිබදව සැලකීමේදී මේ පිලිබඳව ඔබට අනිවාර්යයෙන්ම වැටහෙනු ඇත. ගුණ- රූ සපුව වඩවන සොබා රහස් රුව- තුරු ගොමුවෙන් සුවපත් දිවියකට ආයුෂ- දිවිමග රකින සොබාදහම් ඔසු සොබාදහම- අප රකින මිහිලිය අනිකුත් ලිපි- ලොව දිනන දැනුම