Логотип каналу Keshara Dissanayake Keshara Dissanayake
  • Кастомний URL: @kesharadissanayake
  • Країна: США 🇺🇸

  • Тип YouTube каналу
  • Аудиторія: 85K
  • Перегляди відео: 3.15M
  • # відео: 107
  • Приблизний дохід: $788 - $12.62K
  • Категорія: Здоров'я Знання Лайфстайл
  • Дата створення: 2018-04-04
  • Дата оновлення: 2024-03-30
Активність аудиторії: 37
Переглядів на відео: 29.48K
Швидкість зростання аудиторії: 37
Ключові слова: neuroscience mind lawofattraction meditation mindfulness kundalini sinhala kesara keshara kesharadissanayake ancienthistory srilankasgottalent best motivation success psychology new bawana bavana history mystery how why kohomada


ඔබව සාදරයෙන් පිළිගන්නවා කේශර දිසානායක වන මා විසින් මෙහෙයවන යූ ටියුබ් නාලිකාව වෙත. මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලාංකීය සමාඡය තුල මනෝවිද්‍යාත්මක පිබිදවීමක් ඇති කිරීමයි. ඒ සදහා විවිධ මනෝවිද්‍යාත්මක උපක්‍රම සහ දැනුම් ශෛල්‍යන් සහ ක්‍රමවේදයන් ඔස්සේ ලාංකීය ජනතාව ආමන්ත්‍රණය කිරීම සිදුවෙනවා. මා පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්නම් අප මෙලොවට බිහිවීම හුදෙක් ජීවත්වීම උදෙසා පමණක්ම සිදුනොවන බවත් අප ලෝකයට බිහිවන සමයට අදාලව ඒ ලෝකයට කල හැකි උපරිම සේවයක් සතුටින් කිරීමෙන් උපරිම තෘප්තියක් සහ වටිනාකමක් මනුෂ්‍ය ඡීවිතයට ලබා දිය හැකි බවත්ය. එමෙන්ම අප තනි තනිව මනුෂ්‍යත්වයේ උපරිම හැකියාවන් සහ ගුණාංගයන් වර්ධනය කරගැනීම මගින් අපගේ රටත්,ලෝකයත් උත්තරීතර තත්වයකට පත්කරගැනීමට හැකි බව මාගේ විශ්වාසයයි.එම අරමුණ වෙත යාමට එක්වූ ඔබ සැම සාදරයෙන් පිළිගන්නා ගමන් ඔබට ජය පතනවා!!! -කේශර දිසානායක-