Логотип каналу SLReview Hub SLReview Hub
  • Кастомний URL: @slreviewhub6222
  • Країна: Шрі-Ланка 🇱🇰
  • Мова опису: Англійська

  • Тип YouTube каналу
  • Аудиторія: 9.21K
  • Перегляди відео: 703.64K
  • # відео: 47
  • Приблизний дохід: $175 - $2.81K
  • Категорія: Лайфстайл Технології
  • Дата створення: 2019-12-30
  • Дата оновлення: 2024-05-30
Активність аудиторії: 76
Переглядів на відео: 14.97K
Ключові слова: SLReview hub Sinhala Review Top Reviews tech geek geek show


SLReview hub වෙන අපි එදිනෙදා භාවිතා කරන භාන්ඩ review කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් තාක්ෂණික උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ භාණ්ඩ, මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ හොටෙල්ස් වගේ දේවල් මේ අතරට තියෙනවා. විශේෂත්වය නම්, මේ භාන්ඩ යම් කාලයක් භාවිතා කිරීමෙන් පසු review කරන්න තමයි මුල්තැන දෙන්නේ. එතකොට ඔයාට ඒක ගන්න කලින්ම user experience එකත් දැනගන්න පුලුවන්. ඒක වඩාත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. තව මේ භාන්ඩ නිවරදිව use කරන්න ඕන වෙන tips වගේ දේවලුත් අපේ reviews වලට ඇතුලත් වෙනවා. Hotel reviews වලදී, අපේ reviews නැරඹීමෙන් පසු ඔබට ගැලපෙන හොඳම හෝටලය තෝරා ගැනීම පහසු වේවි. ඉතින් අපිත් එක්ක ඉදල ඔයාලගේ දැනුම වැඩිකරගන්න පුලුවන් වෙයි කියල විශ්වාස කරනවා. අපිව subscribe කරල bell එකත් click කරල තියාගන්න. in English : SLReview hub will review all the items we use in day to day life. Specially tech gadgets, Electronics, Furniture, Automobiles, Motorbikes and also hotel stays. So please subscribe and join with us right now. Don't forget to hit the bell notification too.