Логотип каналу Niwan Dakimu Niwan Dakimu
  • Кастомний URL: @niwandakimu
  • Країна: Шрі-Ланка 🇱🇰

  • Тип YouTube каналу
  • Аудиторія: 96.2K
  • Перегляди відео: 19.45M
  • # відео: 780
  • Приблизний дохід: $4.86K - $77.79K
  • Категорія: Релігія Суспільство
  • Дата створення: 2016-12-12
  • Дата оновлення: 2024-04-04
Активність аудиторії: 202
Переглядів на відео: 24.93K
Швидкість зростання аудиторії: 34
Ключові слова: ni niw niwa niwan niwanata niwan maga mahamevnawa siri samantha badra thiththagalle anandasiri himi maha rahathun wadi maga osse niwanata niwaradi maga niwan dutu himi nirwana samadhi niwana rahathan wahanse sowanwima sowan palaya sowan margaya bawanawa anapanasati bawanawa sihiya kamatahan


වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය. මෙවැනි අවුල්සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි. ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ. එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම, ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි. ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි. ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි. දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය. දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න. නිවන් දකිමු නාලිකාවේ අයිතිය සියලු පිරිනිවෙන ආර්යවරුන් සතුය. විමසීම් - niwandakimu@icloud.com