Логотип каналу Wellassa tv Wellassa tv
  • Кастомний URL: @wellassatv
  • Країна: США 🇺🇸
  • Мова опису: Англійська

  • Тип YouTube каналу
  • Аудиторія: 322K
  • Перегляди відео: 65.36M
  • # відео: 2 918
  • Приблизний дохід: $16.34K - $261.45K
  • Категорія: Суспільство
  • Глобальний рейтинг: 186040
  • Рейтинг в країні: 31815
  • Дата створення: 2017-02-10
  • Дата оновлення: 2024-07-10
Активність аудиторії: 202
Переглядів на відео: 22.4K
Швидкість зростання аудиторії: 118
Ключові слова: Wellassa tv wellasse manussakama usp bandara


වෙල්ලස්සේ මනුස්සකම අපි අපේ අයට උදව් කරමු... Wellasse Manussakama Let's help our own... වෙල්ලස්ස මාධ්‍ය ඒකකය මඟින් සමාජ මෙහෙවරෙහිලා දියත් කරනු ලබන දැවැන්ත්ත පියවරක කුඩා ආරම් භයක් ලෙස 'වෙල්ලස්සේ මනුස්සකම' අප සංවිධානය ඉදිරිපත් කල හැක. Wellasse Manussakama (humanity in wellassa) is a organization which took a small step of a big social responsibility which is started by the unit call Wellassa media unit. ප්‍රදේශයේ මෙන්ම අප ප්‍රදේශයෙන් ඔබ්බටද ජීවත් වන මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට නොහැකිව සිටින අප ආදරනීයන් වෙනුවෙන් කරන්නාවූ විශාල සමාජ මෙහෙවරක නියැලී සිටින අප සමග එක් වීමට ඔබටත් ආරාධනා කරන්නෙමු. we are welcoming you to help the people in our ares and also out of our area, those who don't even have their basic needed and let's full fill our social responsibility. ඔබත් අප සමාජයේ වගකිවයුත්තෙකු ලෙස තම සමාජීය වගකීම ඉටු කිරීමට දායකවූවෙකු ලෙස ඉදිරිපත්වීමට එන්න අපත් සමග අත් වැල් බැඳ ගන්න. අපි අපේ අයට උදවු කරමු. let's get together to help our own people as a social responsibility ............