Логотип каналу Creed lk Creed lk
  • Кастомний URL: @creedlkofficial
  • Країна: Шрі-Ланка 🇱🇰
  • Мова: Сингалійська

  • Тип YouTube каналу
  • Аудиторія: 6.47K
  • Перегляди відео: 168.62K
  • # відео: 141
  • Приблизний дохід: $42 - $672
  • Категорія: Екшн ігри Пригодницькі бойовики Рольові відеоігри Відеоігри
  • Дата створення: 2020-08-23
  • Дата оновлення: 2024-05-04
Активність аудиторії: 26
Переглядів на відео: 1.2K
Ключові слова: creed lk lk creed sl creed CREED LK CREED lk LK creed CREED LK Sinhala gameplay Gameplay Sinhala Explain Sinhala Explain ක්‍රීඩ් සිංහල ඉතිහාසය ලෝක ඉතිහාසය ග්‍රීක ඉතිහාසය රෝම ඉතිහාසය ග්‍රීසිය රෝමය Assassins Creed AC sinhala gameplay ac sinhala ac gameplay Sri lanka best Youtube channel game explain දෙවෙනි ඉනිම Call of duty sinhala Call of duty COD sinhala


Video Games වර්තමානයේ අප අතර ඉතා ජනප්‍රියයි. බොහෝ පිරිසක් තමන්ගේ විවේකය හා විනෝදය සඳහා වීඩියෝ ක්‍රීඩාවල යෙදෙති. ඉතින් මේ විවේකයට හා විනෝදයට දැනුම ද අපට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ඉතින් අපි ලංකාවේ ප්‍රථම වතාවට Video Game එකක් තුළින් අපේ දැනුමට යමක් ගන්නේ කොහොම ද කියලා පෙන්වා දෙන You Tube Channel එකක් නිර්මාණය කිරීමට සිතුවා. දැනුම ප්‍රධාන කාරණය වුණාට විනෝදය සඳහා සවිස්තරාත්මක Gameplay ද ඔබවෙත ඉදිරිපත් කරනවා. ඒ හරහා ඔබගේ දැනුමට ද යමක් අනිවාරෙන් ලබාදෙනවා. මෙතෙක් කාලයක් Video Games ඔස්සේ ඔබ අත්නොවිඳි අත්දැකීමක් අපේ නාළිකාව හරහා ඔබ වෙත රැගෙන එන්නම්. එහෙනම් සියලුම දෙනාට... ජයෙන් ජය වේවා !