Логотип каналу Ranil Asanga Ranil Asanga
  • Кастомний URL: @ranilasangaproductions
  • Країна: ОАЕ 🇦🇪

  • Тип YouTube каналу
  • Аудиторія: 1.48K
  • Перегляди відео: 52.79K
  • # відео: 30
  • Категорія: Лайфстайл Музика Туризм
  • Дата створення: 2015-12-15
  • Дата оновлення: 2024-05-15
Активність аудиторії: 35
Переглядів на відео: 1.76K
Ключові слова: Day Today Life in Dubai


🙏🇱🇰🇵🇸️ආයුබෝවන්! "රනිල් අසංග"youtube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමි.🐎සුන්දර ඩුබායිහි පිහිටි ඔබ දුටු නුදුටු සොඳුරු දසුන් නවමු 👁️ඇසකින් දකින්නටත්☘️, නවමු ලෙසකින් රස විඳින්නටත්, 🌺එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සංස්කෘතිය, සොබා සුන්දරත්වය,🌱 ඉතිහාසය හා💎 කලා නිර්මාණයන්💃 ආදී ලෙස විසිරී පවත්නා නොයෙක් මානයන්හි🏇 ඔබ නුදුටු 🐦සුන්දරත්වය🐪 එකම නාලිකාවක් හරහා💞 රසවිඳින්නටත් සබඳ ඔබත් අත්වැල් බැඳගන්න🤝 මාගේ "රනිල් අසංග" යූ ටියුබ් නාලිකාව සමගින්..🇵🇸️