Логотип каналу NC kids ( පුංචි අපේ යූ ටියුබ් චැනලය ) NC kids ( පුංචි අපේ යූ ටියුබ් චැනලය )
  • Кастомний URL: @nckids7376
  • Країна: Канада 🇨🇦

  • Тип YouTube каналу
  • Аудиторія: 16K
  • Перегляди відео: 2.03M
  • # відео: 186
  • Приблизний дохід: $506 - $8.1K
  • Категорія: Знання Лайфстайл
  • Дата створення: 2017-12-15
  • Дата оновлення: 2024-06-28
Активність аудиторії: 126
Переглядів на відео: 10.89K
Ключові слова: hodiya sinhala hodiya sinhala alphabet letters sinhala hodiya(part 2) sinhala hodiya pillam hodiya pillam pillam huruwa pillam sahitha wachana sinhala lesson sinhala lessons for grade 1 shishyathwaya sinhala numbers 1-100 gana wasthu pillam pillam huruwa hodiya sinhala hodiya sinhala alphabet letters sinhala hodiya(part 2) sinhala lesson sinhala fairy tales sinhala cartoon pillam in sinhala language nc kids nc kids sri lanaka sinhala chakkaraya


ඉගෙනීම පටන් ගන්න හදන, පුංචි ම පුංචි දූලා පුතාලට ආස හිතෙන විදිහට වගේම, පහසුවෙන් මතක හිතෙන විදිහටත්, නිර්මාණාත්මකව වීඩියෝ ඉදිරිපත් කිරීම ට NC Kids පුංචි අපේ youtube චැනලයේ කණ්ඩායම නිතරම උත්සාහ කරයි. ඔබගේ පුංචි දරුවා, මෙම වීඩියෝ නරඹා කුමන හෝ යහපත්, වැදගත් යමක් සතුටින් ඉගෙන ගත්තෙ නම්, එය අප කණ්ඩායමේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. ඉදිරියටත් අප හා එකතුව සිටින්න. හැමදාමත් නැවුම් අත්දැකීම් ඔබගේ දරුවාට ඉදිරිපත් කරන, NC Kids කණ්ඩායම රැල්ලෙන් මිදී, වටිනා වැදගත් යමක් නිර්මාණාත්මක අයුරින් ඔබ වෙත හෙට දිනයේ දී ත් ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු. යහපත් ගුණාංග වලින් පිරුණු, උගත් මෙන්ම, බුද්ධිමත් දරුවකු රටට බිහිකිරීමට උපකාර වීම අපගේ මෙම නිර්මාණ කාර්යයේ ප්‍රධානතම අරමුණයි. එකිනෙකා අභිමවා තරඟකාරීත්වය කින් තොරව, අප ගමන් ගන්නා මෙම ගමන් මගට අප හා එකතු වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය... ඉදිරියටත්, අප දිරිමත් කරමින් අප සමග රැඳී සිටින්න.